About Us | අප ගැන
About Audiobooks Sinhala | Riidmi
Hi! I’m Dhushmanthan ,
The creator behind Audiobooks Sinhala. Everything you see here — every story, every audiobook — is written, narrated, recorded, and edited by me. From the first word on the page to the final audio edit, I handle it all myself.
I started Audiobooks Sinhala because I wanted to bring Sinhala stories to life in audio form, giving listeners a way to enjoy storytelling anytime, anywhere. My mission is simple: create high-quality audiobooks that connect, entertain, and inspire.
This platform is my personal project, and I take pride in every title I produce. All audiobooks are original works created solely by me, delivered digitally so you can enjoy them instantly.
Whether you’re discovering a story for the first time or revisiting a favorite, I hope you enjoy listening as much as I enjoy creating.
ආයුබෝවන්,
මම දුෂ්මන්තන්, Audiobook sinhala | Riidmi වෙබ්සයිට් එකේ නිර්මාර්තෘ. මම මේ වෙබ්සයිට් එක හදන්න මූළිකම හෙතුව ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගෙවන ඔයාට, පොතක් කියවන්න වෙලාවක් නැති ඔයාට, කියවන්න ආස උනත් වෙලාවක් නැති ඔයාට ඉතාමත් ක්‍රමානුකූලව සකස් කරපු ඕඩියොබුක් එකක් සිනමාත්මක අත්දැකිමක් එක්ක ගේන්න.
දැනට එක පොතකින් පටන්ගත්තට ඉස්සරහට තව තව ලෝක සාහිත්‍යයේ පොත් සිංහල පරිවර්තන ඔයාලගේ කනට සිනමාත්මක අත්දැකිමක් එක්ක ගේන්න මම උත්සහ කරනවා.
