ඕවර්තින්කින්ග් නැති කරන හැටි (Copy)
Original price was: රු 186.000,00.රු 124.000,00Current price is: රු 124.000,00.
Description
මේ පොත ලියන්න ප්රධානම හේතුව තමයි ඕවර්තින්කින්ක් නිසා මට වුණු අකරතැබ්බ. ඇත්තම කියනවා නම් ගැන ඕවර්තින්කින්ක් ගැන ඕවර්තින්කින්ක් කරලම මානසිකව වැටුණා. එකේන් ගොඩ එන්නේ කොහොමද කියලා හොයලා බැලුවා ඉතින් පොත් කියවන එක මගේ පුරුද්දක් නිසා මුළින්ම ගියේ යුටුයුබ් එකට
සැහෙන තොරතුරු ප්රමාණයක් මට හොයාගන්න පුළුවන් උන නමුත් පොඩි අවුලකට තිබුනේ අපේ භාශාවෙන් හරි යමන් විඩියො එකක් නොතිබීම. පස්සේ පොත් කිහිපයක් හොයාගෙන කියෙව්වා ඒත් සිංහලෙන් පොතක් හොයාගන්න බැරි උනා.
ඉතින් මම හිතුවා සාම්ප්රදායීක ක්රම වළින් මිදිලා ඩිජිටල් ලෝකයකට අවතීර්ණ වෙමින් නූතන සමාජයේ බහුතරයක් පීඩා විදින මේ අධික කල්පනාව කියන තත්වය නැති කරන්න ඉතාමත් ක්රමානූකූලව සකස් කරපු පොතක් පබ්ලිශ් කරන්න. මගේ
ඕවර්තින්කින්ක් (අධික කල්පනාව) නැති කරන්න මම ක්රියාත්මක කරපු එක් පියවරක ප්රතිඵලයක් තමයි ඔයාලා අහන මේ පොත.



Reviews
There are no reviews yet.